Sunday, November 26, 2017


Binary Options in IQ Option Trading platform in Sinhala


 මේක තමයි මුලිකවම බයිනරි ට්‍රේඩින් වලට අදාල වෙන්නේ. මෙතැනදී ඔයාට තියෙන්නේ කැමති මුදල් ඒකකයක් තෝරාගෙන දැන් තිබෙන මුදලට වඩා වැඩි වෙනවද අඩු වෙනවද කියලා කැමති expiry time එකක් යොදවල නිගමනය කිරීම ( ට්‍රේඩ් එකට $1-$5000 වෙනකන් යොදවන්න පුළුවන් නුමුත් ඔබගේ ගිණුමේ ශේෂයෙන් 1-5% පමණ එක ට්‍රේඩ් එකට යෙදවීම සුදුසුයි ).
වැඩි වෙයි කියලා නිගමනය කරනම් "call" කියන option එකට යොමුවෙන්න පුළුවන් ඒවගේම අඩුවෙයි කියලා ඔයා නිගමනය කරා නම් "put" කියන option එකට යොමු වෙන්න පුළුවන්. Expiry Time එක අවසානයේ ඔබේ නිගමනය නිවැරදි නම් ඔබට යෙදු මුදල සමග තව සියයට අනු දෙකක් දක්වා මුදලක් ලැබෙනවා ට්‍රේඩ් එකට. යම් විදියකින් ඔබේ නිගමනය අසාර්ථකයි නම් ඔබට පාඩුවක් වෙන්නේ ඔබ යෙදු මුදල පමණයි. උදාහරණයකට ඔබ $10 දැම්මා නම් ට්‍රේඩ් එකකට, ඔබ සාර්ථකයි නම් ඔබට $19.2 ( කෙතරම් මුදලක් ලැබෙනවද කියලා ප්‍රතිශතයක් ලෙස දකුණු පස පෙන්වනවා ට්‍රේඩ් එකක් දැමීමට ප්‍රථමව ) වගේ වෙනකම් ලැබෙනවා. අසාර්ථකයි නම් නැති වෙන්නේ $10 පමණයි.

හරියට නොදැන ට්‍රේඩ් කරන්න ගියොත් ඔයගෙ සල්ලි ඔක්කොම නැතිවෙන්න පුලුවන් 

මෙතනින් රෙජිස්ටර් වෙන්න 


පොඩි කාලේ ඉදලා ඉස්කෝලේ ගිහිල්ලා ඊටපස්සේ Campus ගිහිල්ල හෝ නැතුව ඊලගටඅපි හැමෝම බලන්නේ හොද Job එකක්හොයාගෙන අපේ හිතේ මවාගෙන හිටපුජිවිතේ සතුටින් ගෙවන්නේ කොහොමද කියලානේදඒකට ඉතින් සල්ලි ඕනානේඒනිසා අපිහැමෝම කැමති Job එකෙන් හම්බෙන ගානටඅමතරව තව කියක් හරි හොයාගන්නදෙවෙනි ආදායම් මාර්ගයක් හදාගෙන එකෙන්හම්බෙන ගාන ඉතුරු කරගන්න පුලුවන්උනොත් කොහොමදලෝකයේ සාර්ථකමආයෝජකයෙක් වෙන Warren Buffet කියලාතියනවා කවදාවත් එක ආදායම් මාර්ගයකපමණක් රැදී ඉන්න එපාදෙවෙනි ආදායම්මාර්ගයකට ආයෝජනය කරන්නකියලාඉතින් මම මේ කියන්න යන්නේ ඒවගේසාර්ථක දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගන්නපුලුවන් විදියක් ගැනයි.

මේක තමයි Binary Option. කාලයත් එක්කලෝක මුල් වෙළඳපළේ සිදුවෙන වෙන මිලඉහළ පහළ යාම් වලින් ඉතා සරලව හාවේගවත්ව ඉහළ ප්රතිලාභ හිමි කර ගත හැකි Trading ක්රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේමෙතනදි මුදල්, stocks හෝද්රව් තමයි trade වෙන්නේදැන් ඕගොල්ලෝහිතන්වා ඇති මම කොහොමද ඔවා දන්නේමට ඔය complex දේවල් හිතන්න වෙලාවක්නෑනේ කියලා. Forex trading වල තියනඑක complexity නිසාම තමයි Binary trading කියන එක හැදෙන්නේමේක බොහොම සරලඑවගේම ඉතා ඉක්මනින් මුදල් උපයා ගැනීමේහැකියාව තියන ක්රමයක්තව විදියකටකිව්වොත් Forex වල කෙටි කාලීන ආයෝජනයතමයි Binary Option කියන්නේ.


හරිදැන් මම කියන්න යන්නේ Binary Option කරන්න දැනට  තියනලේසිම platform එක ගැනඒක තමයි IQ Option. IQ Option කියන්නේ තාක්ෂණික දැනුමඉතාම අඩු කෙනෙක්ට උනත් ඉතාමත්මපහසුවෙන් කරන්න පුලුවන් ගොඩක්ම user friendly platform එකක්.







මේකේ තියන තවත් වැදගත් දෙයක් තමයිඕගොල්ලන්ගේ Phone එකෙනුත් මේකකරන්න පුලුවන් වීම කියන්නේ Computerඑකක් අවශ්යම නෑ මේක කරන්න.ඕගොල්ලන්ගේ Android or iPhone එකෙන්Trade කරන්නත් IQ Option ගොඩක්ම user friendly App එකක් අපිට දිලා තියනවා




....හරි දැන් බලමු කොහොමද මේකෙන් Trade කරන්නේ කියලා....

IQ Option වල තියන විශේෂම දේ තමයි අපිට trade කරන්න free $10000 ලැබෙන එක. ඒනිසා අපිට පුලුවන් මේ platform එකට හොදට හුරුවෙලා අපේම strategy එකක් හදාගෙන අපේ වැඩේ පටන්ගන්න. ඒනිසා මුලින් Practice Account එකේ සල්ලි වලින් කරලා පුරුදු වෙන්න. 


ඕගොල්ලන්ට පේනවා ඇති උඩ තියන පින්තූරේ ඔරලෝසුවක ලකුණක් තියන සුදුපාට ඉරකුයි රතුපාට ඉරකුයි තියනවා. රතු ඉර තමයි අපේ trade එක ඉවරවෙන වෙලාව. සුදු ඉර තමයි අපිට trade එකක් දාන්න පුලුවන් අවසන් සීමාව. සුදු ඉරයි රතු ඉරයි අතරෙදි අපි trade එකක් දැම්මොත් ඒක අයිති වෙන්නේ ඊලග trade එකට. ඒකට අලුත් රතු ඉරක් හම්බෙයි.

හරි මෙහෙමයි කරන්නේ. මුලින් අපි trade කරන්නේ ඩොලර් කියක්ද කියලා දාන්න ඕනා. 


ඊට පස්සේ Trend Line එක ඇදි ඇදි සුදු ඉර ලගට එන්න කලින් අපිට පුලුවන්  අපිට කැමති තැනකදි "PUT", "CALL" කියන දෙකෙන් එකක් click කරල point එකක් mark කරන්න. 



ඊට පස්සේ තියෙන්නේ trend line එක රතු ඉර ලගට එනකන් බලන් ඉන්න තමයි. අපි අර mark කරපු point එකේදි අපි දැම්මේ  PUT එකක් නම් trend line එක රතු ඉර කැපෙද්දී තිබුනේ අපි mark කරපු point වඩා පහලින් නම් අපි දිනුම්. පින්තූරේ පේන විදියට මම ඩොලර් 1 තමයි PUT දැම්මේ. රතු ඉර කැපෙද්දී trend line එක තිබුනෙ මම PUT එක දාපු  point එකට වඩා පහලින් ඒනිසා මම $0.74ක් දිනුම්. ඩොලර් 100ක් දැම්මානම් ඩොලර් 74 දිනුම් ! CALL එකක් දැම්මානම් trend line එක රතු ඉර  කැපෙද්දී CALL දාපු point එකට වඩා උඩින් තිබ්බානම් දිනුම්.



මේකේ තියන වැදගත්ම දේම තමයි CALL, PUT දාන්න ඕන තැන අපි හරියටම හිතාගන්න එක. එකට හරියන strategy එකක් අපිම කල්පනා කරලා හදාගන්න ඕනා. YouTube  එකේ එහෙමත් එවගේ strategy ගොඩක් තියනවා. ඒවත් බලලා Practice Account එකෙන් හොදට පුරුදු වෙන්න. 


Practice Account එකෙන් හොදට පුරුදු උනාට පස්සේ අපිට පුලුවන් Real Money දාලා Trade කරන්න. IQ Option එකට ඕනම Visa/Master Card එකකින් සල්ලි දාගන්න පුලුවන්.  දිනන සල්ලි ඔගොල්ලන්ට ඒ Card එකටම withdraw කරගන්න පුලුවන්. 


දැන් ඉතින් ඔගොල්ලන්ගේ අතෙ තමයි වැඩේ තියෙන්නේ. මේක ගොඩක් ඉවසීමේන් කල්පනාවෙන් කරන්න ඕනා වැඩක්. $10 trade කරල එකපාර $19 ගන්නවද  නැත්තන් $100 දාලා $190 ගන්නවද කියන තීරනය තියෙන්නේ ඔගොල්ලන්ගේ අතේ.  හරියට කලොත් මිනිත්තුවකින් ඔගොල්ලන්ගේ සල්ලි double 
කරගන්න පුලුවන්. 

IQ Options තේරීමට මුලික වුන ප්‍රධාන කරුණු 

a) බලපත්‍ර හිමි binary broker කෙනෙකු වීම.
b) නියාමනය වෙන ආයතනයක් වීම මගින් ඔබගේ ආයෝජනයේ සහ ප්‍රතිලාභ වල සුරක්ෂිත භාවය ප්‍රශ්ණයක් නොවීම.
c) පුරුදු වෙන්න Trading Demo Account එකක් සල්ලි නොදාම පාවිච්චි කිරීමේ හැකියාව
d) $10 සිට මුදල් තැන්පත් කිරීමේ හැකියාව වගේම trade එකකට $1 වැනි මුදලක් පවා දැමීමේ හැකියාව.
e) මුදල් තැන්පත් කිරීමට Neteller සහ Skrill වැනි ලොව පිළිගත් ගිණුම් පාවිච්චි කිරීමේ හැකියාව.
f) ඔවුනට හිමි කීර්තිනාමය.
g) ඔවුන් විසින් දිනා ඇති අන්තර්ජාතික සම්මාන 

Awards won by IQ Option Company දැනට දිනා ඇති අන්තර්ජාතික සම්මාන 

Fastest Growing Binary Option Brand

- Awarded by Global Brands Magazine -

Best Mobile Trading Platform

- Awarded by IFM Awards 2015 -

Most Innovative Binary Option Platform

- Awarded by IFM Awards 2015 -

Best Binary Options Broker Europe 2015

- Global Banking and Finance Review -

Best Binary Options Broker and best binary options broker/trading platform

- IAIR Awards -

Best Binary options broker

- FX Reports Awards -

Most Innovative Binary Option broker

- Show Fx World -

Most reliable binary options broker

- MasterForex-V -

Worlds leading binary opions broker

- MasterForex-V -

Best trading platform

- Forex Awards 2014 -
h) විශාල පිරිසක් මෙහි trade කිරීම.
i) Trade එකකින් සීයට 80% වැඩිප්‍රතිලාබ ගත හැකි වීම.
j) නවීනතම සහ පාවිච්චි කිරීමට පහසු platform එකක් වීම ( අනිත් platform බහුතරයක් ඉතාම පැරණි පෙනුමක් සහිත බව ඔබ බැලුවොත් පෙනේවී ).
k) 2014 ගිණුම් 950,000 පමණ ප්‍රමාණයක් තිවුනේ නුමුත් 2017.06.01 වෙනකොට 
 14 364 000ට අධික ගිණුම් ප්‍රමානයක් හිමි ආයතනයක් වීම.
l) මාසිකව විශාල trade volume එකක් පැවතීම.
m) 2016 වෙනවිට මාසෙකට $ 5 700 000කට වඩා මුදලක් traders ලට ඔවුන්ගේ ප්‍රතිලාබ ලෙස ලබා දීම
h) 2017.06.01 වෙනවිට මාසෙකට $ 14 364 000කට වඩා මුදලක් traders ලට ඔවුන්ගේ ප්‍රතිලාබ ලෙස ලබා දීම
i)  Monthly number of deals on our platform   34 751 000+
j)  2017 වෙන විට රටවල්   180+


මොන වගේ දැනුමක්ද මේකට ඕන වෙන්නෙ?

ඇත්තටම කියනවා  නම් විභාග පාස් කරාට මේ වැඩේ සාර්තකව කරන්න බෑ.   
උගත්කම තිබ්බට වැඩක් නෑ බුද්දිමත්කම නැත්නම්.

පටන් ගත්ත ගමන් ලොකු ලොකු ට්‍රේඩ්ස් වලට යන අය මේකෙන් ලොස් වෙනවා

 "ඉක්මනට තරහ යන  කලකිරෙන අයට මේක කරන්න අමාරුඉ"  හොද ඉවසීමක් තියෙන, මොලේ තියෙන අයට මේ වැඩේ කරන්න පුලුවන්.  




එහෙනම් හැමෝටම සුභ පැතුම